තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
193
රාජාධි රාජසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1782 - ක්‍රිව 1798
රාජාධි රාජසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Rajadhi Rajasinha රාජ්‍ය නාමය : රාජාධි රාජසිංහ රජතුමා
රාජවංශය : නායක්කාර
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1782 - ක්‍රිව 1798

අවාසනාවන්ත ලෙස මියගිය කීර්ති ශ්‍රී රාජසිංහ මහරජුගෙන් පසු ව එතුමාගේ සහෝදර රාජාධි රාජසිංහ කුමරු රාජ්‍යත්වයට පත්විය. තම සහෝදරයා ගෙනගිය දැහැමි ප්‍රතිපත්තිය ඒ අකාරයෙන්ම ඉදිරියට ගෙන ගියේ ය. භාෂා පිළිබඳ ව හසල දැනුමක් තිබූ මෙම රජු දක්ෂ    කවියෙකු ද විය. —අසදෘස ජාතකය˜ සිංහල භාෂාවෙන් කවියට නගා ලියූ මෙතුමා බුදු සසුනේ උන්නතිය   වෙනුවෙන් විශාල කාර්යය භාරයක් සිදු කළේ ය. —මදුරාපුරෙන් ආ විත්තිය˜ නම් විත්ති පොතේ සඳහන් ආකාරයට මහරජු කන්නසාමි නමැති පුද්ගලයෙකුගේ  (අගබිසවගේ    සහෝදරයෙකු විය යුතු ය) අත්වැරදීමකින් සිදු වූ කඩු පහරකින් මරණයට පත් වූ බව සඳහන්   වේ.
 
ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්