තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
167
4 වන වික්‍රමබාහු රජතුමා
ගම්පොල රාජධානිය
ක්‍රිව 1359 - ක්‍රිව 1371
4 වන වික්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wickramabahu IV රාජ්‍ය නාමය : 4 වන වික්‍රමබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1359 - ක්‍රිව 1371

සෙල්ලිපිවල සාක්ෂි අනුව හතරවන වික්‍රමබාහු මහරජු 1357 සිට ඈපා පදවිය දැරූ බව සඳහන් වෙයි. ඉන් අනතුරුව 1359 දී ගම්පොල රජකළ පස්වන බුවනෙකබාහු මහරජු පලවා හැර  රාජ්‍යත්වය ලබා ගත්තේ ය. මේ සඳහා උතුරේ පාලනය ගෙනගිය ආර්ය චක්‍රවර්තීන්ගෙන් උපකාර ලබාගෙන ඇත. ඒ වෙනුවෙන් ඔවුනට අය බදු ගෙවූ බවට ද විශ්වාසයක් පවතී. රජුගේ ප්‍රබල ඇමතියෙක් වූ අලගක්කෝනාර හෙවත් අලකේශ්වර කෝට්ටේ රාජධානිය තැනුවේ ද මෙම රජුගේ කාලයේ බව සඳහන්. හෙණ කඳ බිසෝ බණ්ඩාර නමින් දේවත්වෙයන් සලකන්නේ මොහුගේ අග බිසව බව ජනප්‍රවාදයක් පවතී. ලංකාවේ දක්නට ලැඛෙන පැර‚ සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන ඇම්බැක්කේ දේවාලය මෙම රජුගේ රාජ්‍ය සමයේ නිමවූවකි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්