තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
57
විජය කුමාර රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 246 - ක්‍රිව 247
විජය කුමාර රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijaya Kumara රාජ්‍ය නාමය : විජය කුමාර රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 246 - ක්‍රිව 247

වැඩි කලක් සිහසුන හෙබවීමට ආයුෂ නොලත් දෙවන සිරිනාග මහරජුගෙන් පසු සිහසුනට පත්වූයේ විජය කුමාරයා ය. ඔහු සිරිනාග මහරජුගේ පුත්‍රයකු බව මහාවංසය දක්වයි.
 
මොහු නිකාය සංග්‍රහය, රාජාවලිය ආදී ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ විජ්යිදු රජු වශයෙනි. ඔහුට රාජ්‍යය කිරීමට ලැබුණේ එක් වර්ෂයක් තරම් සුලු කාලයකි. මහියංගණයෙන් පැමිණි ලම්බකර්ණවංශික කුමරුවන් තිදෙනෙකුගේ බලයට ඔහු යටවී ගියේ ය. විජයිදු රජුගේ රාජ්‍ය වර්ෂය තුළ සිදුවූ කිසිදු කාර්‍ය්‍යයක් පිළිබඳව කිසි ලේඛනයක සඳහන් වී නැත.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්