තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
162
4 වන පරාක්‍රමබාහු රජතුමා
කුරුණෑගල රාජධානිය
ක්‍රිව 1302 - ක්‍රිව 1326
4 වන පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakramabahu IV රාජ්‍ය නාමය : 4 වන පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කුරුණෑගල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1302 - ක්‍රිව 1326

දෙවන බුුවනෙකබාහු මහරජතුමාගේ අතිජාත පුත් පරාක්‍රමබාහු කුමාරයා කුරුණෑගල රාජ්‍යත්වයට පත්විය. මෙතුමා —පණ්ඩිත පරාක්‍රමබාහු˜ මහරජතුමා යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන අතර හතරවන පරාක්‍රමබාහු මහරජතුමා ලෙස හඳුනාගත හැකිය. මෙතුමා භික්ෂූන්    රැස්කරවා උපසම්පදා කර්මය කරවූයේ ය. මෙතුමාගේ කාලයේ සිදු වූ වැදගත් ම සේවාවන් අතරට —දළදා සිරිත˜ තම නැණ පම‚න් සිංහල භාෂාවෙන් රචනය කිරීම සහ —පන්සිය පනස් ජාතක පොත˜ පාලි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කිරීම ද සඳහන් කළ හැකි ය.  තවද —සිංහල බෝධිවංශය˜ හා —අනාගත වංශය˜ මෙම රජුගේ අනුග්‍රහය ඇතිව රචනා වූ තවත් සුවිශේෂ ග්‍රන්ථ දෙකකි. හතරවන පරාක්‍රමබාහු මහරජුගෙන් පසුව රජ වූ තුන්වන බුවනෙකබාහු මහරජුට රජකම හිමිවුයේ කෙසේ ද යන්න පිළිබඳ ව ස්ථීර අදහසක් වංසකතාවල සඳහන් නොවෙයි.  කෙසේවෙතත් හතරවන පරාක්‍රමබාහු මහරජු සසුනට මහත් වූ සේවාවක් කළ රජ කෙනෙකු ලෙස වංසකතාවල හඳුන්වා දී ඇත.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්