HOME
ERA
COLONY
DYNASTY
KINGS
THE BOOK
INFO
WORKS
KINGS
GALLERY
♛
House of Lambakarna I
Killed King Subha
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
වසර තුනකට වරක් සියළුම සඟුනට සිවුරු පිදීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
ප්‍රදේශ 64ක දාන දෙන ලදී.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
සෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
සිතුල් පව්ව විහාරයේ දාගැබ් 10ක් ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Mahawalli Gonu Viharaya
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Maagama Anuradharama Viharaya
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Muwela Viharaya
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
කුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
ඉසුරුමුණි විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
ථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
මහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Vallisera Viharaya
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
මහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
මහා විහාරයේ බෝ මළුවේ පිළිම ගෙයක් ඉදි කරවීය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
අනුරාධපුර සතර දොරටුවෙහි දිළින්දන්ට "දිළිඳු වැටුප්" දෙන ලදී.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
අනුරාධපුර සතර දොරටුවෙහි ගිලන් සංඝයාට "ගිලන් වැටුප් " දෙන ලදී.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Maseth Tank
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Agniwaddamanawapi Tank (Habarana Tank)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Mahanikkawatti Tank (Manankutiya Tank)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Kohalavapi Tank (Konahala Tank near Mannarama)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Kaliwapi Tank (Kaliyavadana Tank)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Buil Mahavapi Tank (Nochchiyagama Tank)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Wayanthiwapi Tank (Mahavilachchiya Tank)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Kolombagamaka Tank
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Ambiti Tank
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Magama Tank 1
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Magama Tank 2
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built Aleesara Brook ( Alahera Ela)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
Built another 11 brooks (Not found yet)
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
උමන්ජලවාතිකා හෙවත් ජලනල පද්ධති ඇති කළේය.
King Vasabha - 65 AC - 109 AC
Anuradhapura
කලිකාලන්ගේ හමුදාව නගරය කොල්ලකා තරුණයක් 12,000ක් වහලුන් ලෙස ඉන්දියාවට ගෙනයන ලදී.
King Vankanasika Tissa - 109 AC - 112 AC
Anuradhapura
Built Mahamangala Viharaya near Gona Nadee.
King Vankanasika Tissa - 109 AC - 112 AC
Anuradhapura
සොලී දේශයේ සිටි සිංහල වහලුන් 12,000 බේරාගෙන තවද සොලීන් 12,000ක්ද රැගෙන එන ලදී
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
සොලීන් සතුව තිබූ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රැගෙන එන ලදී.
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
පත්තිනි ඇදහීම ලංකාවට ගෙන එන ලදී.
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
පත්තිනි දෙවියන් වෙනුවෙන් ඇසල පෙරහැර ආරම්භ කිරීම.
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
Built Gamunuthis Tank
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
Built Ramaka Viharaya
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
අභයගිරි ථූපය විශාල කිරීම
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
Built Gamini Pond at Abhayagiriya
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
නීලමහා යෝධයා මෙම රජුගේ සෙනෙවියා ලෙස කටයුතු කළේය.
King Gajabahu I - 112 AC - 134 AC
Anuradhapura
Built Pejalaka Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Kotapabbatha Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Dakapasana Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Salipabbatha Viharaya @ Nagadeepa
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Thenaweli Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Kobbalanaga Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Girinalika Viharaya
King Mahallaka Naga - 134 AC - 140 AC
Anuradhapura
Built Gawarathissa Viharaya
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
Built Bhathiya Thissa Viharaya
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
Built a wall over the Ruwanweliseya Sthupa
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
ථූපාරාමයේ පොහොය ගෙය කරවීය.
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
නාගදීපයේ පළුදාගෙය කරවීය.
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
Built Maminiya Tank (Maha Gamini Tank)
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
Built Randhakandaka Tank ( not found )
King Bhathika Thissa - 140 AC - 164 AC
Anuradhapura
මහා විහාරයේ මනරම් සතරැස් ප්‍රාසාද දොලසක් කරවිය
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
අභයගිරි විහාරයෙහි රත්නප්‍රාසාදය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
අම්බස්තල විහාරයෙහි වටදාගෙය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
නාගදීප විහාරයෙහි වටදාගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
කැලණිය විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
මන්ඩලගිරි විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
දුබ්බලවාපිතිස්ස විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
කුක්කුට ගිරි පිරිවෙන් පෙළ කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
දක්ඛිණ විහාරයේ දන්හල කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
දක්ඛිණ විහාරයට යාමට මාර්ගයක් කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
දීඝවාපි ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
දීඝවාපි ස්ථූපයේ ධාතු නිධන් කිරීම.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Bhootharaama Viharaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Ramagonaka Viharaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Nandathissa Araamaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Anulathissa Parwatha Viharaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Nilethissa Pabbathaaraama viharaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Pilapiihi Viharaya
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Built Rajamahaa Vihara
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
අභයගිරි විහාරයෙහි මහාප්‍රාකාරය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
අභයගිරි විහාරයෙහි මහා පිරිවෙන කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
මනිසෝම විහාරයේ මහා පිරිවෙන කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
මනිසෝම විහාරයේ චේතියඝරය කරවීය.
King Kanitta Tissa - 164 AC - 192 AC
Anuradhapura
Killed his own Brother King Choola Naga
King Kudda Naga - 194 AC - 195 AC
Anuradhapura
කුන්චනාග රාජ්‍ය කාලයේ සාගතයකට ගොදුරු විය.
King Kudda Naga - 194 AC - 195 AC
Anuradhapura
අනුරාධපුරයේ මහාපාලි දානශාලාව වැඩි දියුණු කිරීම
King Kudda Naga - 194 AC - 195 AC
Anuradhapura
රුවන්වැලි සෑයේ රන් ආලේපිත ජත්‍රයක් කරවීය.
King Sirinaga I - 195 AC - 214 AC
Anuradhapura
ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කොට මහල් 5ක් ලෙස තැනීම.
King Sirinaga I - 195 AC - 214 AC
Anuradhapura
සිරි මහා බෝධියේ සතර දිසාවල තිබූ පඩිපෙළ ප්‍රතිසංස්කරණය කරවීය.
King Sirinaga I - 195 AC - 214 AC
Anuradhapura
අභයගිරි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
දක්ෂිණ මූල විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
මිරිසවැටි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
මහියංගන විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
තිස්සමහාරාම විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
නාගදීපයේ තිස්ස විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
කැළණි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ගොලුනා සෙනෙවි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
දකුණු විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
මිරිසවැටි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
පුත්තභාග විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ඉසුරුමුණි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
නාගදීපයේ තිස්ස විහාරයේ පවුර කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
අනුරාරාම විහාරයේ පොහොයගෙය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ණය සහිත භික්ෂූන් ණයෙන් නිදහස් කර මහා වෙසක් පූජාවක් පැවැත්වීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ලක්වැසි සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළේය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
අභයගිරියේ වයිතුල්ය වාදය ස්ථාපණය විය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
අභයගිරියේ වයිතුල්ය වාදය බිඳ හැර නිර්මල බුදු දහම ස්ථාපිත කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ශ්‍රී මහා බෝධි ගෘහයෙහි ලෝහමය රූප දෙකක් කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
සතපන් ආරාමය කරවීය.
King Voharika Tissa - 214 AC - 236 AC
Anuradhapura
ශ්‍රී මහා බෝධිය වටා ගල් පිලිකඩ ඉදිකරවීය.
King Abhaya Naga - 236 AC - 244 AC
Anuradhapura
ලෝවාමහපායේ මණ්ඩපයක් ඉදිකරවීය.
King Abhaya Naga - 236 AC - 244 AC
Anuradhapura
භික්ෂු සංඝයා හට දෙලක්ෂයක් සිවුරු දන්දෙන ලදී.
King Abhaya Naga - 236 AC - 244 AC
Anuradhapura
ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරවීය.
King Sirinaga II - 244 AC - 246 AC
Anuradhapura
ශ්‍රී මහා බෝධි වැලි මළුවේ මණ්ඩපයක් කරවීය.
King Sirinaga II - 244 AC - 246 AC
Anuradhapura
රුවන්වැලි සෑයේ ජත්‍රයේ රන් ආලේප කළේය.
King Sangha Tissa I - 247 AC - 251 AC
Anuradhapura
රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ කහවනු ලක්ෂය බැගින් වටිනා මැණික් තැන්පත් කරවීය.
King Sangha Tissa I - 247 AC - 251 AC
Anuradhapura
රුවන්වැලි සෑය අකුණු සැර වලින් ආරක්ෂා කිරීමට වජ්‍රචුම්බක සවිකිරීම.
King Sangha Tissa I - 247 AC - 251 AC
Anuradhapura
අනුරාධපුර නගරයේ දොරටු සතරේ මහජනයාට කැඳ දානය දුන්නේය.
King Sangha Tissa I - 247 AC - 251 AC
Anuradhapura
තම හිස දුගියෙකුට දන් දුනි.
King Siri Sangha Bodhi I - 251 AC - 253 AC
Anuradhapura
ථූපාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
මනිසෝමාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
මිරිසවැටියේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
Built Megawarna Viharaya
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
රටපුරා නටඹුන් වූ ආවාස ගෙවල් ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සංඝයා වහන්සේ 30000 කට චීවර පූජා කරන ලදී.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
අවුරුද්දක් පාසා වෙසක් උත්සවය පවත්වන ලදී.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
මහා විහාරයේ ශිලා මණ්ඩපයක් කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
ලෝවාමහාපායේ නව ටැම් කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සිරි මහා බෝධියේ සෙල් පිලිකඩ කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සිරි මහා බෝධියේ උතුරු දොරටුවෙහි තොරණ කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සිරි මහා බෝධියේ සතර කොන වක්‍ර සහිත ටැම් සිටවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සිරි මහා බෝධියේ දොරටු තුනෙහි සෙල් පිළිම කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
සිරි මහා බෝධියේ දකුණු දොරටුවෙහි සෙල්මුවා පළඟක් කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
Built Aththanagalu Viharaya
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
Built Aththanagalu Pirivena
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
අම්බස්තල ස්තූපයට චේතියඝරයක් කරවීය.
King Gotabhaya - 253 AC - 266 AC
Anuradhapura
Killed Prince Mahasen Supporters
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Spent 10 million of the money in use that time and re-built the 5 storey Lowamahapaya in to 7 storeys
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
60 ලක්ෂයක් වටිනා මිනි රුවනක් පුදා මිනි පහනක් කරවීය.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
රුවන්වැලි සෑයට මහාර්ඝ මානික්‍ය දෙකක් පිදීය.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තොරණ තුනක් කරවීය.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Pasina Pabbatha Viharaya
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
කළු මැටි වැව චේතියගිරි විහාරයට පූජා කරන ලදී.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
වාර්ෂිකව වෙසක් උත්සවය ඉහලින් සැමරීය.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
ථූපාරාමයෙහි තිබූ මහා ගල් පිළිමය පස්චිමතිස්ස පර්වත ආරාමයෙහි නගාලීය.
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Helungama Tank (Not Found)
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Demate Tank (Not Found)
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Demate Tank (Not Found)
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Pisathna Tank (Not Found)d)
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Bamunugama Tank (Not Found)
King Jetta Tissa I - 266 AC - 276 AC
Anuradhapura
Built Jethawanarama Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Minneri Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Gokanna Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Ruhunu Kalandaka Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Ruhunu Ekapilla Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Muwagam Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Hangasengala Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Dasengala Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Rooparamma Viharaya
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Burned Therawadi Books
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
මහා විහාරය ඝෝණ නම් අමාත්‍යවරයා ලවා විනාශ කරවීය.
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
සත් මහල් ප්‍රාසාදය බිඳ දැමීය.
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
පශ්චිමතිස්ස ආරාමයෙහි තිබූ සෙල් ප්‍රතිමාව අභයගිරියේ නගාලීය.
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
ඔහු විසින් විනාශ කල මහා විහාරය නැවත ගොඩනගන ලදී.
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Minneriya Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Magama Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Jallura Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Banu Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Maminiya Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Paraka Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Kumbalaka Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Rathmalkada Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Magalan Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Mahadaragallaka Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Thissawaddamana Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Dhammaramma Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Kaalapasana Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Mahamuni Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Kandaka Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Vahana Tank
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
Built Pabbatha Brook
King Mahasen - 276 AC - 303 AC
Anuradhapura
ධාන්‍ය බැංකුවක් ආරම්භ කරන ලදී.
King Kithsirimewan - 303 AC - 331 AC
Anuradhapura
වම් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී.
King Kithsirimewan - 303 AC - 331 AC
Anuradhapura
මාලිගාවක් තනවා වම් දළදා වහන්සේ තැන්පත් කරන ලදී.
King Kithsirimewan - 303 AC - 331 AC
Anuradhapura
මිහිඳු පෙරහැර ආරම්භ කරන ලදී.
King Kithsirimewan - 303 AC - 331 AC
Anuradhapura
දඹදිව වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් කරවීය.
King Kithsirimewan - 303 AC - 331 AC
Anuradhapura
Home
|
Era
|
Colony
|
Dynasty
|
Works
|
The Book
|
About
|
Contact
Copyright © www.mahawansaya.com All rights reserved. Copying or unauthorized use is prohibited. 2009 / 2026