6
Polonnaruwa
1056 AC-1236 AC

නිපන්න පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන, වෙනම ඇතුළුවීමේ දොරක් හා ජනෙල දෙකක්ද සහිතවූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට, සෝපාවක දකුණු ඇලයෙන් සැතපෙන ආකාරයට නෙලා ඇත.... read more
අඩි 23ක් පමණ උසට ආභංග ඉරියව්වෙන් (ශරීරය මඳක් නැමී) පපුව හරහා අත් බැඳ ගෙන සිටින ආකාරයට පද්මාසනයක් මත දකුණු උරය විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවකදී නිමවන... read more
මීළඟට හමු වන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්රාසනයක් මත ඡත්‍රයක් යට ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින හිඳී අඩි 4 යි අඟල් 4ක් පමණ වන බුදු පිළිමයක් පිහිටි ගලින්ම... read more
මේ විහාර සංකීර්ණයට පිවිසෙනවිට පළමුව හමුවන්නේ විජ්ජාධර ගුහාවයි. මෙහි තේමාව වී ඇත්තේ විශ්ව ව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත්, මෙම ස්ථානය තාන්ත්‍රික බුදු දහමේ මන්ත්‍ර... read more
අඩි 30 ක් පමණ උස ක්‍රමයෙන් ඉහලට පටුවී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැගිල්ලක් දළදා මලුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක්... read more
මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකුවූ මහින්ද නැමැත්තා ඉදිකලේද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිතය. කෙසේවුවත් මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි. මෙය... read more
මිහින්තලේ ප්‍රදේශයෙන් ගෙනවිත් ඇති දිගින් අඩි 26 අඟල් 10ක්, පළලින් අඩි 4 අඟල් 7ක් හා ඝනකමින් අඩි 2ක් පමණ විශාල ගල් පුවරුවක පේලි 72ක අකුරු 4300 කට වැඩි ගණනකින් සෙල් ලිපියක් නිශ්ශංක මල්ල රජු විසින්... read more
දළදා මළුව තුල ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්තය. කොරවක් ගල් සහිත පිය ගැටපෙලක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක්... read more
ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පොලොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙසද හඳුන්වා ඇත. පොළොන්නරුවේ... read more
Medirigiriya (Sinhalese: මැදිරිගිරිය) is a town located in Polonnaruwa District in North Central Province, Sri Lanka. The elevation of the town is 61 m (200 ft). The famous archaeological site of Medirigiriya Vatadage is located about 1 km (0.62 mi) from the town... read more
Parakrama Samudra (or King Parakrama's sea or the Sea of King Parakrama) is a shallow reservoir, consisting of five separate reservoirs(thopa, dumbutulu, erabadu,boo, katu tanks) connected by narrow channels in Polonnaruwa, Sri Lanka.
The northernmost reservoir is the oldest and referred to as Topa wewa (Sinhalese wewa = lake or reservoir) built around 386 AD. The middle section Eramudu wewa and the southernmost portion, at the highest elevation, is Dumbutula wewa, both... read more
Giritale tank (Sinhalese: ගිරිතලේ වැව) is a reservoir in Giritale and Minneriya. It was built by King Agbo II (608-618). It is believed that the tank was renovated by King Parakramabahu, the Great (1153–1186).Later, it was subjected to renovation in 1905, 1942 and 1952 during colonial era.
Giritale Tank was considered as the deepest tank in Sri Lanka during the rule of medieval capital... read more
Parākramabāhu I (Pali Mahā Parākaramabāhu 1123–1186) was king of the Kingdom of Polonnaruwa from 1153-86. During his reign from the capital city of Polonnaruwa, he unified the three lesser kingdoms of the island, becoming one of the last monarchs in Sri Lankan history to do so. He oversaw the expansion and beautification of his capital, constructed extensive irrigation systems, reorganized the country's army, reformed Buddhist practices, encouraged the arts and undertook... read more
Nissanka Latha Mandapaya (Sinhala: නිශ්ශංක ලතා මණ්ඩපය) is a unique structure in the ancient city of Polonnaruwa in Sri Lanka. A màndapa is a pillared structure that is open on all sides and protects the persons inside from the sun with a roof. As of the 20th Cent. mándapas, as temporary structures, are built inside a house or a building and serve as recitation platform during remembrance ceremonies for the dead.
Built by King Nissanka Malla... read more
Rankoth Vehera is a stupa located in the ancient city of Polonnaruwa in Sri Lanka. The stupa was built by Nissanka Malla of Polonnaruwa, who ruled the country from 1187 to 1196. The Rankoth Vehera has been built according to the tradition of the stupas of the Anuradhapura Maha Viharaya and bears a close resemblance to Ruwanwelisaya. In fact, a stone inscription situated close to the stupa even identifies it by the name "Ruwanweli". However, it has later come to be known by the... read more
The Polonnaruwa Vatadage is an ancient structure dating back to the Kingdom of Polonnaruwa of Sri Lanka. It is believed to have been built during the reign of Parakramabahu I to hold the Relic of the tooth of the Buddha or during the reign of Nissanka Malla of Polonnaruwa to hold the alms bowl used by the Buddha. Both these venerated relics would have given the structure a great significance and importance at the time. Located within the ancient city of Polonnaruwa, it is the best preserved... read more
Hatadage (Sinhala: හැටදාගේ) is an ancient relic shrine in the city of Polonnaruwa, Sri Lanka. It was built by King Nissanka Malla, and had been used to keep the Relic of the tooth of the Buddha. The Hatadage had been built using stone, brick and wood, although only parts of the brick and stone walls now remain. It appears to have been a two-storey structure, but the upper storey has now been destroyed. Three Buddha statues carved out of granite rock are located within a chamber... read more