Stupa
- රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ
දුටුගැමුණු රජතුමා | අනුරාධපුරය | BC 161 - BC 137 - ථුපාරාමය දාගැබ
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - අභයගිරි ස්ථුපය තැනීම
වළගම්බා රජතුමා | අනුරාධපුරය | BC 104 - BC 103 - මිහිඳු මහා සෑය ඉදි කිරීම
උත්තිය රජතුමා | අනුරාධපුරය | BC 267 - BC 257 - සංඝමිත්තා සෑය ඉදි කිරීම
උත්තිය රජතුමා | අනුරාධපුරය | BC 267 - BC 257 - මිරිසවැටිය විහාරය කරවීම
දුටුගැමුණු රජතුමා | අනුරාධපුරය | BC 161 - BC 137 - ථූපාරාම භුමියේ ශෛලමය දාගැබක් කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - පිලපිටිය ස්තූපය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - කණ්ටක චේතිය ඉදිකිරිම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237
Vihara
- මහමෙව්නාව උද්‍යානය
මුටසීව රජතුමා | අනුරාධපුරය | BC 367 - BC 307 - අභයගිරි විහාරය තැනීම
වළගම්බා රජතුමා | අනුරාධපුරය | BC 104 - BC 103 - රන්ගිරි දඹුළු රජමහා විහාරය තැනීම
වළගම්බා රජතුමා | | BC 104 - BC 103 - චේතියගිරි විහාරය ඉදිකිරීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - මහමෙව්නාවේ මහා විහාරය ඉදිකිරීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - වෙස්සගිරි විහාරය කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - උපාසිකා විහාරය කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - දඹකොළ විහාරය කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - තිස්ස මහා විහාරය කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | | BC 307 - BC 267 - ප්රාචීනාරාම විහාරය කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - නාගරංජන විහාරය ඉදි කිරීම
මහාසිව රජතුමා | අනුරාධපුරය | BC 257 - BC 247 - විහාර 500ක් ඉදි කිරීම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237 - ලෝවාමහාපාය විහාරය කරවීම
දුටුගැමුණු රජතුමා | අනුරාධපුරය | BC 161 - BC 137 - මුල්ගිරිගල විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - කල්ලක ලෙන් විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - කුලුම්බලා විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - පෙතංග වැලි විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - වෙළඟවැටිය විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - දුඹුල් වැතිස් විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - මාතු විහාරය කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - කන්දර විහාරය කරවීම
තුලත්ථන රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 119 - රිටිගල විහාරය කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - අරිට්ඨ විහාරය කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - ඇත්කඳ විහාරය කරවීම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237 - නැගෙනහිර පව් විහාරය කරවීම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237 - කොලම්බාලක විහාරය කරවීම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237 - ගිරිනිල් පනාකඩ විහාරය කරවීම
සූරතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 247 - BC 237 - කුරුන්ද පාසක විහාරය කරවීම
බල්ලාඨනාග රජතුමා | අනුරාධපුරය | BC 109 - BC 104 - මන්දවාපි විහාරය කරවීය
මහසිළු මහාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 76 - BC 62 - අබාගල විහාරය කරවීය
මහසිළු මහාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 76 - BC 62 - වගුපවුගල විහාරය කරවීය
මහසිළු මහාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 76 - BC 62 - දිගබාගල විහාරය කරවීය
මහසිළු මහාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 76 - BC 62 - වාලගම විහාරය කරවීය
මහසිළු මහාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 76 - BC 62 - තෙලගාම විහාරය කරවීය.
කූඨකණ්ණ තිස්ස රජතුමා | අනුරාධපුරය | BC 41 - BC 19 - කලන්දක විහාරය කරවීය
මහාදාඨික මහානාග රජතුමා | අනුරාධපුරය | 9 - 21 - සමුද්‍ර විහාරය කරවීය
මහාදාඨික මහානාග රජතුමා | | 9 - 21 - රිදී විහාරය කරවීය
අමණ්ඩගාමණී අභය රජතුමා | අනුරාධපුරය | 22 - 31 - දකුණු දිග චූලගල්ල විහාරය කරවීය.
චූලාභය රජතුමා | අනුරාධපුරය | 34 - 35 - උරුවෙල ගම අසල වල්ලි විහාරය කරවීම
සුභ රජතුමා | අනුරාධපුරය | 60 - 66 - එක්ද්වාරික විහාරය කරවීම
සුභ රජතුමා | අනුරාධපුරය | 60 - 66 - ගන්තෙර නන්දිග්රාමි විහාරය කරවීම
සුභ රජතුමා | අනුරාධපුරය | 60 - 66 - මහාවල්ලි ගොනු විහාරය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - මාගම අනුරාධරාම විහාරය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - මූවෙල විහාරය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - වල්ලිසේර විහාරය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - රමක විහාරය කරවීය.
I වන ගජබාහු රජතුමා | අනුරාධපුරය | 113 - 135 - පේජලක විහාරය කරවීය.
මහල්ලකනාග රජතුමා | අනුරාධපුරය | 135 - 141 - තෙනවෙලි විහාරය කරවීය.
මහල්ලකනාග රජතුමා | අනුරාධපුරය | 135 - 141 - කොබ්බලනාග විහාරය කරවීය.
මහල්ලකනාග රජතුමා | අනුරාධපුරය | 135 - 141 - ගිරිනාලික විහාරය කරවීය.
මහල්ලකනාග රජතුමා | අනුරාධපුරය | 135 - 141 - ගවරතිස්ස විහාරය කරවීය.
භාතික තිස්ස රජතුමා | අනුරාධපුරය | 141 - 165 - භාතිය තිස්ස විහාරය කරවීය.
භාතික තිස්ස රජතුමා | අනුරාධපුරය | 141 - 165 - භූතාරාම විහාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - රාමගෝනක විහාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - අනුලතිස්ස පර්වත විහාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - මේඝවර්ණ විහාරය කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - අත්තනගල්ලේ විහාරය කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - පසින පබ්බත විහාරය කරවීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 266 - 276 - ජේතවනාරාම විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - මින්නේරි විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - ගෝකන්න විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - රුහුණේ කලන්දක විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - රුහුණේ එකාපිල්ල විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - මුවගම් විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - හගසෙන්ගල විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - දාසෙන්ගල විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - රූපාරම්ම විහාරය කරවීය.
මහසෙන් රජතුමා | අනුරාධපුරය | 276 - 303 - ශත්ථාල්හක මෙහෙණවර ඉදි කරන ලදී
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - නාගදීපයේ දඹකොළ වෙහෙර ඉදි කරනලදී
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - තිස්ස මහාවිහාරය ඉදි කරනලදී
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - ප්‍රාචීනාරාමය ඉදි කරනලදී
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267
Other
- ශ්‍රී මහා බෝධිය රෝපණය
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම
වළගම්බා රජතුමා | අනුරාධපුරය | BC 104 - BC 103 - 30,000 කට අධික පිරිසක් පැවිදි කිරීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - සඟමිත් තෙරණියෝ වැඩම කරවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ කිරීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - රුවන්වැලි සෑ බිමේ ගල් ටැඹ පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - මහාපාලි බත් දන්සල පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267 - මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය
උත්තිය රජතුමා | අනුරාධපුරය | BC 267 - BC 257 - සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වාණය
උත්තිය රජතුමා | අනුරාධපුරය | BC 267 - BC 257 - ගින්නෙන් දැවී ගිය ලෝවාමහාපාය ප්රතිසංස්&
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - රුවන්වැලි සෑය නිම කිරීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - රුවන්වැලි සෑයේ ඇත් පවුර කරවීම
සද්ධාතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 137 - BC 119 - මහා සෑයට ශෛලමය මල් ආසන තුනක් කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - ථූපාරාම භුමියේ ධාතු මන්දිරයක් කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - මිහින්තලේ කණ්ඨක දාගැබ ප්‍රතිසංස්කරණය කරවීම
ලංජතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 119 - BC 109 - ලෝවා මහාපාය වටා ප්‍රාසාද 32ක් කරවීම.
බල්ලාඨනාග රජතුමා | අනුරාධපුරය | BC 109 - BC 104 - රුවන්වැලි සෑය වැලි මලුව වටා ගල් බැම්මක් බැඳීම.
බල්ලාඨනාග රජතුමා | අනුරාධපුරය | BC 109 - BC 104 - අනුරාධපුරයේ සිට එක යොදුනක් දක්වා සුවදැති මල් පැලෑටි රෝපණය කරවීය
භාතික අභය රජතුමා | අනුරාධපුරය | BC 19 - 9 - අටවිස්සක් මහා වෙසක් පූජාව කරවීය
භාතික අභය රජතුමා | අනුරාධපුරය | BC 19 - 9 - ප්‍රදේශ 64ක දාන දෙන ලදී.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - සෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - කුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - ථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - මහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - සොලීන් සතුව තිබූ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රැගෙන එන ලදී.
I වන ගජබාහු රජතුමා | අනුරාධපුරය | 113 - 135 - පත්තිනි ඇදහීම ලංකාවට ගෙන එන ලදී.
I වන ගජබාහු රජතුමා | අනුරාධපුරය | 113 - 135 - අභයගිරි ථූපය විශාල කිරීම
I වන ගජබාහු රජතුමා | අනුරාධපුරය | 113 - 135 - ථූපාරාමයේ පොහොය ගෙය කරවීය.
භාතික තිස්ස රජතුමා | අනුරාධපුරය | 141 - 165 - නාගදීපයේ පළුදාගෙය කරවීය.
භාතික තිස්ස රජතුමා | අනුරාධපුරය | 141 - 165 - නාගදීප විහාරයෙහි වටදාගෙය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - දක්ඛිණ විහාරයේ දන්හල කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - නන්තිස් ආරාමය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - නියෙල්තිස්ස ආරාමය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - සිරි මහා බෝධියේ සතර දිසාවල තිබූ පඩිපෙළ ප්‍රතිසංස්කරණය කරවීය.
I වන සිරිනාග රජතුමා | අනුරාධපුරය | 196 - 215 - අභයගිරි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - මිරිසවැටි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - මහියංගන විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - කැළණි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - දකුණු විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - මිරිසවැටි විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - පුත්තභාග විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - ඉසුරුමුණි විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - ණය සහිත භික්ෂූන් ණයෙන් නිදහස් කර මහා වෙසක් පූජාවක් පැවැත්වීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - සතපන් ආරාමය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා | අනුරාධපුරය | 215 - 236 - ලෝවාමහපායේ මණ්ඩපයක් ඉදිකරවීය.
අභයනාග රජතුමා | අනුරාධපුරය | 236 - 244 - රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ කහවනු ලක්ෂය බැගින් වටිනා මැණික් තැන්පත් කරවීය.
Iවන සංඝතිස්ස රජතුමා | අනුරාධපුරය | 247 - 251 - රුවන්වැලි සෑය අකුණු සැර වලින් ආරක්ෂා කිරීමට වජ්‍රචුම්බක සවිකිරීම.
Iවන සංඝතිස්ස රජතුමා | අනුරාධපුරය | 247 - 251 - මහා විහාරයේ ශිලා මණ්ඩපයක් කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - ලෝවාමහාපායේ නව ටැම් කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - සිරි මහා බෝධියේ සෙල් පිලිකඩ කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - අම්බස්තල ස්තූපයට චේතියඝරයක් කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266 - එකල භාවිතා කල මුදල් වලින් කෝටියක් (10,000,000) වියදම් කර පස් මහල් වූ ලෝවාමහාපාය සත් මහල් ලෙස තැනවීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 266 - 276 - ථූපාරාමයෙහි තිබූ මහා ගල් පිළිමය පස්චිමතිස්ස පර්වත ආරාමයෙහි නගාලීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 266 - 276 - මිහිඳු පෙරහැර ආරම්භ කරන ලදී.
කිත්සිරිමෙවන් රජතුමා | අනුරාධපුරය | 303 - 331 - මෙහෙණි සසුන පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා | අනුරාධපුරය | BC 307 - BC 267
Piriven
- සුභ පිරිවෙන කරවීම
සුභ රජතුමා | අනුරාධපුරය | 60 - 66 - රාජ පිරිවෙන කරවීම
සුභ රජතුමා | අනුරාධපුරය | 60 - 66 - මහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
වසභ රජතුමා | අනුරාධපුරය | 66 - 110 - කුක්කුට ගිරි පිරිවෙන් පෙළ කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා | අනුරාධපුරය | 165 - 193 - අත්තනගල්ලේ පිරිවෙන කරවීය.
ගෝඨාභය රජතුමා | අනුරාධපුරය | 253 - 266