දායකත්වය : වළගම්බා රජතුමා - (BC 104 - BC 103)
යුගය : අනුරාධපුරය
ගිහියන් හා අනිසි සම්බන්ධකම් වලට යොමුවීම නිසා මහාතිස්ස තෙරුන් වහන්සේ සංඝ සමාජයෙන් නෙරපා හරිනු ලැබිය. තවත් භික්ෂුන් 500 නමක් සමග පිටව ගොස් අභයගිරි නිකාය හෙවත් ධම්මරුචි නිකාය ලෙස හඳුන්වන නිකායක් ඇතිකරගත්තේය. වළගම්බා රජු උන් වහන්සේට අභයගිරි විහාරය පූජා කරන ලදී.