මුල්පිටුව
යුග
ලංකාපුර යුගය
(BC 5000 - BC 543)
තම්මැන්නා නුවර
(BC 543 - BC 505)
උපතිස්ස නුවර
(BC 505 - BC 377)
අනුරාධපුරය
(BC 377 - 1017)
අනුරාධපුර චෝල
(1017 - 1070)
පොලොන්නරුව
(1056 - 1236)
දඹදෙණිය
(1220 - 1345)
යාපහුව
(1270 - 1283)
කුරුණෑගල
(1293 - 1341)
ගම්පොල
(1345 - 1412)
කෝට්ටේ
(1412 - 1597)
සීතාවක
(1521 - 1593)
නුවර
(1590 - 1815)
ප්රාදේශ්රීය
රුහුණ
(BC 240 - 1065)
කැලණිය
(~ - ~)
දැදිගම
(1344 - 1359)
රයිගම
(1392 - 1410)
Jaffna
(1478 - 1620)
යටත් විජිත
පෘතුග්‍රීසි පාලනය
(1505 - 1658)
> පෘ. කපිතාන්වරු
(1518 - 1551)
> පෘ. කපිතාන්වරු (මේජර්)
(1551 - 1594)
> පෘ. ආණ්ඩුකාරවරු
(1594 - 1658)
ලන්දේසි පාලනය
(1656 - 1796)
> ලන්දේසි ආණ්ඩුකාරවරු
(1640 - 1796)
ඉංග්‍රීසි පාලනය
(1815 - 1948)
> හමුදා ආණ්ඩුකාරවරු
(1795 - 1798)
> නේවාසික පාලකයා
(1796 - 1798)
> බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු
(1795 - 1948)
> ලංකා විධායක සභාව
(1833 - 1936)
> බ්‍රිතාන්‍ය රජවරු
(1815 - 1948)
සිලෝන් අධිපතීන්
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> පොදු ආණ්ඩුකාරවරු
(1948 - 1972)
රාජ වංශ
විජය පරම්පරාව
චෝල වංශය
ද්‍රවිඩ පාලනය
ලම්බකර්ණ වංශය I
මෞර්ය රාජ වංශය
ලම්බකර්ණ මානවම්ම රාජ වංශ
විජයබාහු වංශය
කාලිංග වංශය
ලෝකිස්සර
පාන්ඩියන් වංශය
සිරි සඟ බෝ වංශය
දිනරාජ වංශය
නායක්කාර වංශය
විශ්වමුණි පරපුර (රාවණ)
ක්‍රියා
ගැටුම්
ආගමික
සාහිත්‍යය
වාරිමාර්ග
කෘෂිකර්මය
ඉදිකිරීම්
විශේෂ සිද්ධීන්
වෙනත්
පාලනය
සමාජීය
පාලකයෝ
රජවරු
ආණ්ඩුකාරවරු
ආධිපත්‍යය
රැජිණියන්
කපිතාන්වරු
රාජ කුමාරයා
ඇමති
වෙනත්
ප්රාදේශ්රීය ර&
කපිතාන්වරු
ලංකාපුර රජවරු
ඡායාරූප
අපිගැන
අමතන්න
LANGUAGE-සිංහල
Sinhala
English
☰
අත්තනගල්ලේ පිරිවෙන කරවීය.
දායකත්වය :
ගෝඨාභය රජතුමා
- (253 - 266)
යුගය :
අනුරාධපුරය
වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / පිරිවෙන්]
සුභ පිරිවෙන කරවීම
සුභ රජතුමා
| 60 - 66
රාජ පිරිවෙන කරවීම
සුභ රජතුමා
| 60 - 66
මහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
මනිසෝම විහාරයෙහි මහා පිරිවෙන කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
කුක්කුට ගිරි පිරිවෙන් පෙළ කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
වෙනත් ක්‍රියාකාරකම්
ථූපාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
මනිසෝමාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
මිරිසවැටියේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
මේඝවර්ණ විහාරය කරවීය.
රටපුරා නටඹුන් වූ ආවාස ගෙවල් ප්‍රතිසංස්කරණය කරවීය.
සංඝයා වහන්සේ 30000 කට චීවර පූජා කරන ලදී.
අවුරුද්දක් පාසා වෙසක් උත්සවය පවත්වන ලදී.
මහා විහාරයේ ශිලා මණ්ඩපයක් කරවීය.
ලෝවාමහාපායේ නව ටැම් කරවීය.
සිරි මහා බෝධියේ සෙල් පිලිකඩ කරවීය.
සිරි මහා බෝධියේ උතුරු දොරටුවෙහි තොරණ කරවීය.
සිරි මහා බෝධියේ සතර කොන වක්‍ර සහිත ටැම් සිටවීය.
සිරි මහා බෝධියේ දොරටු තුනෙහි සෙල් පිළිම කරවීය.
සිරි මහා බෝධියේ දකුණු දොරටුවෙහි සෙල්මුවා පළඟක් කරවීය.
අත්තනගල්ලේ විහාරය කරවීය.
අම්බස්තල ස්තූපයට චේතියඝරයක් කරවීය.
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS