රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ
දායකත්වය : දුටුගැමුණු රජතුමා - (BC 161 - BC 137)

යුගය : අනුරාධපුරය

රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.

 

වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / ස්ථූප]

වෙනත් ක්‍රියාකාරකම්

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS