Sathmahal Prasadaya
Era : Polonnaruwa

අඩි 30 ක් පමණ උස ක්‍රමයෙන් ඉහලට පටුවී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැගිල්ලක් දළදා මලුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 

Era : Polonnaruwa,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS