Era : අනුරාධපුරය,
Built : මහාදාඨික මහානාග රජතුමා,
Added : කනිට්ඨතිස්ස රජතුමා,
දෙවන සියවසේදී කනිට්ඨතිස්ස රජතුමා වටදා ගෙය කරවූ බවටත් පසු කාලයන්හිදී තවත් රජවරුන් එය ප්‍රති සංස්කරණය කළ බවත් සඳහන්වේ. මෙහි සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටුවා තිබේ.