මහල්ලකනාග රජතුමා
135 - 141
ඇවෑමෙන්
භාතික තිස්ස රජතුමා
141 - 165
ඇවෑමෙන්
කනිට්ඨතිස්ස රජතුමා
165 - 193
 
භාතික තිස්ස රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (141 - 165)

Bhatika Tissa was King of Anuradhapura in the 2nd century, whose reign lasted from 141 to 165. He succeeded his father Mahallaka Naga as King of Anuradhapura and was succeeded by his brother Kanittha Tissa.

 
ක්‍රියා
  • ගවරතිස්ස විහාරය කරවීය.
  • භාතිය තිස්ස විහාරය කරවීය.
  • රුවන්වැලි සෑය වටා තාප්පයක් ඉදි කරවීය.
  • ථූපාරාමයේ පොහොය ගෙය කරවීය.
  • නාගදීපයේ පළුදාගෙය කරවීය.
  • මාමිනියා වැව කරවීය. (මහා ගාමිණි වැව)
  • රන්ධකන්ඩක වැව කරවීය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS