දුටුගැමුණු රජතුමා
BC 161 - BC 137
ඇවෑමෙන්
සද්ධාතිස්ස රජතුමා
BC 137 - BC 119 | BC 161 - BC 137 |
ඇවෑමෙන්
තුලත්ථන රජතුමා
BC 119 - BC 119
 
සද්ධාතිස්ස රජතුමා

විජය පරම්පරාව | රුහුණ - (BC 161 - BC 137)

සද්ධාතිස්ස රජ යනු ක්‍රි.පූ.137 - ක්‍රි.පූ.119 අතර කාලය තුල අනුරාධපුර රාජධානියේ, රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා කාවන්තිස්ස රජුගේ පුතණුවන් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරා වෙයි.
 
සද්දාතිස්ස රජුට දාව දරුවෝ සිව් දෙනෙකි.
 
බල්ලාඨනාග රජු මරා එවකට හමුදා ප්‍රදානියා වූ ඛම්මහරට්ටක (මහාරට්ටක) රජ විය. වලගම්භා ඔහුව මරා රජ වූයේ බු.ව 103 දීය. මෙතුමාට අනුලා දේවි සහ සෝමා දේවි නමින් බිසවන් 2ක් වූහ.
 
ක්‍රියා
  • පදවිය වැව කරවීම
  • කටුන්නරු වැව කරවීම
  • මාලම වැව කරවීම
  • දිගා වැව කරවීම
  • දුරතිස් වැව කරවීම
  • මුල්ගිරිගල විහාරය කරවීම
  • ගින්නෙන් දැවී ගිය ලෝවාමහාපාය ප්‍රතිසංස්&
  • රුවන්වැලි සෑය නිම කිරීම
  • රුවන්වැලි සෑයේ ඇත් පවුර කරවීම
  • කල්ලක ලෙන් විහාරය කරවීම
  • කුලුම්බලා විහාරය කරවීම
  • පෙතංග වැලි විහාරය කරවීම
  • වෙළඟවැටිය විහාරය කරවීම
  • දුඹුල් වැතිස් විහාරය කරවීම
  • මාතු විහාරය කරවීම
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS