පණ්ඩුවාසදේව රජ
BC 504 - BC 474
ඇවෑමෙන්
අභය රජතුමා
BC 474 - BC 454
ඝාතනයෙන් පසු
පණ්ඩුකාභය රජතුමා
BC 377 - BC 367
 
අභය රජතුමා

විජය පරම්පරාව | උපතිස්ස නුවර - (BC 474 - BC 454)

අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS