මහාවංසය වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු
වසර 2500 කටත් එහා දිවෙන දුරාතීතයක් අප රට සතුය. එම ඉතිහාසය නුතන පරම්පරාවේ දු දරුවන් වන අපට සාඩම්බරව  සිහිපත් කල හැකි අන්දමේ ප්‍රෞඩ ඉතිහාසයකි.

එම ප්‍රෞඩ බව ගොඩ නැගුනේ අපේ මුතුන් මිත්තන් ගේ ලේ කදුළු දහදිය මතිනි.දැඩි අරටු සහිත වෘක්ෂ සේම අපද මෙම සාඩම්බර ඉතිහාසයෙන් සවි ශක්තිමත් විය යුතු වෙමු. 

අපේ වංශකතාව නවීන තාක්ෂනය උපයෝගී කර ගනිමින් අන්තර්ජයල ඔස්සේ ඔබ වෙත ගෙන එම සදහා අප දැරූ උත්සාහයකි www.mahawansaya.com. ඕනෙම දත්තයක් පහසුවෙන් සොයා ගතහෙකි ආකාරයට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කිරීමට අප උත්සාහ දර ඇත්තෙමු.    
මෙමං ව්‍යාපෘතිය අදායම් නොලබන හුදු සේවාවක් සැපයීම උදෙසාම නිරිමාණය වුවකි. සුවිශාල ඉතිහාසයක තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කිරීම සුළු පටු කාර්යක් නොවේ. මෙහි කොතෙකුත් වැරදි තිබෙන්නට හැක. ඒ ගැන කණගාටු වෙමු. නමුත් එම වැරදි නිවැරදි කරගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍ය වේ. තවද මෙහි සම්පූර්ණ කිරීමට බොහෝ දේ ඇත. අපි එය හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔබගේ අවංක අදහස් අප වෙත යොමු කරන්න.

SUMMERY
යුග
  • අනුරාධපුරය
  • BC 377 - 1017
  • ලංකාපුර යුගය
  • BC 5000 - BC 543
  • උපතිස්ස නුවර
  • BC 505 - BC 377
  • තම්මැන්නා නුවර
  • BC 543 - BC 505
  • අනුරාධපුර චෝල
  • 1017 - 1070
  • පොලොන්නරුව
  • 1056 - 1236
  • දඹදෙණිය
  • 1220 - 1345
  • යාපහුව
  • 1270 - 1283
  • කුරුණෑගල
  • 1293 - 1341
  • ගම්පොල
  • 1345 - 1412
  • කෝට්ටේ
  • 1412 - 1597
  • සීතාවක
  • 1521 - 1593
  • නුවර
  • 1590 - 1815
    පෘතුග්‍රීසි පාලනය
  • පෘ. කපිතාන්වරු
  • 1518 - 1551
    4
  • පෘ. කපිතාන්වරු (මේජර්)
  • 1551 - 1594
    17
  • පෘ. ආණ්ඩුකාරවරු
  • 1594 - 1658
    19
     
    ලන්දේසි පාලනය
  • ලන්දේසි ආණ්ඩුකාරවරු
  • 1640 - 1796
    41
     
    ඉංග්‍රීසි පාලනය
  • බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු
  • 1795 - 1948
    53
  • හමුදා ආණ්ඩුකාරවරු
  • 1795 - 1798
    5
  • නේවාසික පාලකයා
  • 1796 - 1798
    1
  • බ්‍රිතාන්‍ය රජවරු
  • 1815 - 1948
    8
  • ලංකා විධායක සභාව
  • 1833 - 1936
    0
     
    බ්‍රිතාන්‍ය සිලෝන්
  • හැනොවර් වංශය
  • 1815 - 1901
    0
  • සැකසේ-කොබර්ග් -ගෝතා
  • 1901 - 1910
    0
     
    සිලෝන් අධිපතීන්
  • වින්ඩ්සෝර් වංශය
  • 1948 - 1972
    1
  • වින්ඩ්සෝර් වංශය
  • 1948 - 1972
    1
  • පොදු ආණ්ඩුකාරවරු
  • 1948 - 1972
    0
     
    ශ්‍රී ලංකාව එක්සේසත් කල රජවරු
     
    ප්‍රාදේශ්‍රීය
    රාජ වංශ
    ක්‍රියා
    පාලකයෝ
     
    තවත් තොරතුරු
    අනුරාධපුර රාජධානියේ අවසානය

    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty...

    Tags :
    Source : Source
    Author : Author

    රජරට රාජධානිය
    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty subsequently founding the Kingdom of Upatissa...

    Tags :
    Source : Web
    Author : Unknown
    පොලොන්නරු යුගය

    Source : web
    Author : Unknown
    The House of Vijaya

    The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty...

    Tags : ධාතුසේන රජතුමා, ෆෙඩ්රික් නොර්ත්,
    Source : Web
    Author : Author

    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS