මහාවංසය වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු

වසර 2500 කටත් එහා දිවෙන දුරාතීතයක් අප රට සතුය. එම ඉතිහාසය නුතන පරම්පරාවේ දු දරුවන් වන අපට සාඩම්බරව  සිහිපත් කල හැකි අන්දමේ ප්‍රෞඩ ඉතිහාසයකි.

එම ප්‍රෞඩ බව ගොඩ නැගුනේ අපේ මුතුන් මිත්තන් ගේ ලේ කදුළු දහදිය මතිනි.දැඩි අරටු සහිත වෘක්ෂ සේම අපද මෙම සාඩම්බර ඉතිහාසයෙන් සවි ශක්තිමත් විය යුතු වෙමු. 

අපේ වංශකතාව නවීන තාක්ෂනය උපයෝගී කර ගනිමින් අන්තර්ජයල ඔස්සේ ඔබ වෙත ගෙන එම සදහා අප දැරූ උත්සාහයකි www.mahawansaya.com. ඕනෙම දත්තයක් පහසුවෙන් සොයා ගතහෙකි ආකාරයට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කිරීමට අප උත්සාහ දර ඇත්තෙමු.   

මෙමං ව්‍යාපෘතිය අදායම් නොලබන හුදු සේවාවක් සැපයීම උදෙසාම නිරිමාණය වුවකි. සුවිශාල ඉතිහාසයක තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කිරීම සුළු පටු කාර්යක් නොවේ. මෙහි කොතෙකුත් වැරදි තිබෙන්නට හැක. ඒ ගැන කණගාටු වෙමු. නමුත් එම වැරදි නිවැරදි කරගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍ය වේ. තවද මෙහි සම්පූර්ණ කිරීමට බොහෝ දේ ඇත. අපි එය හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමු.

ඔබගේ අවංක අදහස් අප වෙත යොමු කරන්න.

 

 
යුග
අනුරාධපුරයBC 377 - 1017රජවරු 126
උපතිස්ස නුවරBC 505 - BC 377රජවරු 5
තම්මැන්නා නුවරBC 543 - BC 505රජවරු 1
අනුරාධපුර චෝල 1017 - 1070රජවරු 5
පොලොන්නරුව1056 - 1236රජවරු 22
දඹදෙණිය1220 - 1345රජවරු 3
යාපහුව1270 - 1283රජවරු 2
කුරුණෑගල1293 - 1341රජවරු 4
ගම්පොල1345 - 1412රජවරු 4
කෝට්ටේ1412 - 1597රජවරු 11
සීතාවක1521 - 1593රජවරු 4
නුවර1590 - 1815රජවරු 15
පෘතුග්‍රීසි පාලනය
පෘ. කපිතාන්වරු1518 - 15514
පෘ. කපිතාන්වරු (මේජර්)1551 - 159417
පෘ. ආණ්ඩුකාරවරු1594 - 165819
ලන්දේසි පාලනය
ලන්දේසි ආණ්ඩුකාරවරු1640 - 179641
ඉංග්‍රීසි පාලනය
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු1795 - 194853
හමුදා ආණ්ඩුකාරවරු1795 - 17985
නේවාසික පාලකයා1796 - 17981
බ්‍රිතාන්‍ය රජවරු1815 - 19488
ලංකා විධායක සභාව1833 - 19360
 
බ්‍රිතාන්‍ය සිලෝන්
හැනොවර් වංශය1815 - 19010
සැකසේ-කොබර්ග් -ගෝතා1901 - 19100
සිලෝන් අධිපතීන්
වින්ඩ්සෝර් වංශය1948 - 19721
වින්ඩ්සෝර් වංශය1948 - 19721
පොදු ආණ්ඩුකාරවරු1948 - 19720