මුටසිව රජුයේ පුත්‍රයින් අතුරින් නව වැනියා වූ අසේල කුමරු| අස් නැව් පුතුන් ගෙන අනුරාධපුරයෙහි රජ වූයේ ය. මේ රජු ගැන කිසිදු විස්තරයක් නොදක්වන මූලාශ්‍රයවල ඔහු දස වසක් රජ කළ බවත්, ඔහු නසා සොලී රටින් පැමිණි එළාර නම් වූ උජු ජාතිකයා හතළිස් හතර වසක් රජ කළ බවත් සඳහන් වි ඇත.
පූජ්‍ය එල්ලාටල මෙධානන්ද හිමි
