ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඩිජිටල් නිවහනඅතීතය සුරකිමු. අනාගතය දකිමු.
තිස්ස රජතුමා 4
ඉතිහාසය හැඩගැස්වූ චරිත

තිස්ස රජතුමා

454 ක්‍රි.පූ. — 437 ක්‍රි.පූ.

මෙම ඉතිහාස කතාවට සම්බන්ධ පුද්ගලයන්, ස්ථාන සහ තොරතුරු හඳුනාගන්න.

තිස්ස රජතුමා

තොරතුරු

රාජ්‍ය නාමය
තිස්ස රජතුමා
රාජවංශය
පළමුවන මෞර්ය
රාජ්‍ය කාලය
454 ක්‍රි.පූ. — 437 ක්‍රි.පූ.
රාජ්‍ය කාල සීමාව
17 වසර

පණ්ඩුවාසදේව රජතුමාගේ දෙවන පුතු තිස්ස රජතුමා ය. අභය රජතුමා තම නැග‚ය වූ උන්මාද චිත්‍රා කුමරිය ව ආරක්ෂා කරන බැවින් අනෙකුත් සහෝදරයන් එක් ව අභය රජු බලයෙන් පහකොට දෙවන පුතු වන තිස්ස කුමරුට රජකම පවරන ලදී. රාජාභිෂේක නොලත් රජ කෙනෙකු හැටියට ඉතිහාසයේ දැක්වෙයි. එබැවින් ඔහුගේ පාලන කාලය අරාජික කාලයක් ලෙස බොහෝ ඉතිහාසඥයෝ පිළිගනිති. මේ පිළිබඳ ව නිවැරදි තොරතුරු සොයා ගැනීමට නොහැකි බැවින් රාජ්‍ය අනුපිළිවෙල අනුව මෙතුමාගේ නම සඳහන් නොවෙයි. කෙසේවෙතත් තම නැග‚ය වූ උන්මාද චිත්‍රාගේ පුතු පණ්ඩුකාභය පුතු අතින් මරණයට පත්වූ බව ඉතිහාසයේ දැක්වෙයි.

ඉසුර වික්‍රමාරච්චි

කර්තෘ - මහාවංස ප්‍රදීපිකාව

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

මහාවංසය යෙදුම බාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ශ්‍රී ලංකාවේ රාජධානි, රජවරුන් සහ රජ පෙළපත් ගවේෂණය කරන්න.

Google Play වෙතින් ලබාගන්න