කුඩා පාරින්ද රජතුමාගේ මරණයෙන් පසු ඔහුගේ බාල සහෝදර තිරිතර රජකමට පත්විය. සමහර මුලාශ්‍රවල මොහු පණ්ඩු රජතුමාගේ සහෝදරයෙක් ලෙස ද හඳුන්වා දී ඇත. කෙසේ වෙතත් ඔහුට රජකළ හැකිවූයේ මාස දෙකක් වැනි කුඩා කලකි. ධාතුසේන කුමරු පැමිණ ඔහු සමග සටන්කොට රජකම පැහැර ගති.
ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
ISBN: 978-624-94300-0-6.
